තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්, උන්වහන්සේට මෙහෙකිරීමටත්, ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේගේ සේවකයන් වීමටත්, සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්– මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්, මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි. ඔවුන්ගේ දවන යාග ද පූජා ද, මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ. මන්ද ‘මගේ ගෘහය, සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.”
යෙසායා 56 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 56:6-7
5 Days
This five-day journey through scripture outlines our responsibility as believers in bringing about justice and racial reconciliation.
Pray big, bold, specific prayers. Pray with the power of the Holy Spirit. Pray understanding how much God loves you. Pastor Efrain Cirilo unpacks Paul’s prayer for the saints in Ephesians 3 and provides encouragement and practical steps for a powerful prayer life.
Acts is a book filled with worship, in all kinds of situations. This 5-day plan continues a journey through the book of Acts, the Bible’s gripping sequel of Jesus at work in the life of his followers as he expands his kingdom to the ends of the earth. It’s a journey on what it means to be a Christian. It’s a story in which you have a role to play.
Without God, we’re lost in the dark. God wants to show us who he is, but it’s not always easy to see. This 5-day plan continues a journey through the book of Acts, the Bible’s gripping sequel of Jesus at work in the life of his followers as he expands his kingdom to the ends of the earth. It’s a journey on what it means to be a Christian. It’s a story in which you have a role to play.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ