යෙසායා 55:8-9
යෙසායා 55:8-9 SCV
“මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ. ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ, මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය. මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය.