“එන්න! පිපාසිත හැම කෙනෙක් ම වතුර වෙත එන්න. මුදල් නැත්තෙනි, එන්න; ධාන්‍ය රැගෙන, කන්න. එන්න. මුදල් නැතිව, ගාස්තුවක් නැතිව, මිදි යුෂ හා කිරි අරගන්න. අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි? සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි? මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න. ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න. සවන් යොමා, මවෙත එන්න; ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න. විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව, මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.
යෙසායා 55 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 55:1-3
3 Days
Vance K. Jackson leads readers in this timely message. Come ye that are thirsty. Come ye that are hungry. Come ye that are looking and searching for more. Come and surrender to Christ. Come and be satisfied. Surrender to Christ and be filled. Surrender to His Word. Yield to His Way as you read this powerful message.
5 Days
Breaking Free leads you through a study of the Scriptures to discover the transforming power of freedom in Jesus Christ. Themes for this study come from Isaiah, a book about the captivity of God's children, the faithfulness of God, and the road to freedom.
Do you find yourself chasing “something more”? In this 5-day devotional from York Moore's new book, "Do Something Beautiful," you will discover the fullness of the Good News of Jesus -- that we were made for something more. We were made for a world that is good, righteous and beautiful. Don't give up on your “something more.” Chase it better.
Often we feel as if we’re not doing enough. Then we feel guilty because we’re supposed to be having quiet times with God too—but when we try to slow down, our hearts and minds are still busy. The story of Mary and Martha offers us guidance as well as grace in this tension. It’s a story of two sisters. It’s a story for each of us.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ