යෙසායා 54:17
යෙසායා 54:17 SCV
ඔබට එරෙහිව නිම වන ලද කිසි ආයුධයක් සඵල නො වේ. විනිශ්චයේදී ඔබට එරෙහිව චෝදනා කරන හැම දිවක් ම ඔබ විසින් වරදට පත් කෙරේ. ස්වාමින්වහන්සේගේ සේවකයින්ගේ උරුමය එයයි. මවෙතින් ලැබෙනා ඔවුන්ගේ නිදොස් බවේ සහතිකය මෙය යැ!” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.





