යෙසායා 52:12
යෙසායා 52:12 SCV
එහෙත් කඩිමුඩියේ ඔබ යන්නේ නැත. ඔබ පලායන්නේ ද නැත. මන්ද ස්වාමින්වහන්සේ ඔබට පෙරටුව යනු ඇත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඔබට පිටුපසින් ඔබේ ආරක්ෂකයා වන සේක.