යෙසායා 51:10-11
යෙසායා 51:10-11 SCV
මහත් ගැඹුරේ ජලය හින්දවූයේත්, මුහුද වියළවා හැරියේත්, මුදා ගනු ලැබූවන්ට එතෙර විය හැකි වන පරිදි, මුහුදු පත්ලෙහි මාවතක් තැනුවේත් ඔබ ම නො වේ ද? ස්වාමින්වහන්සේ වන්දි ගෙවා, නිදහස් කර ගනු ලැබුවෝ, ආපසු එති. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.

