යෙසායා 50:4

යෙසායා 50:4 SCV

වෙහෙසවූවන් වචනයෙන් දරා සිටින්නට දැනගනු පිණිස, පරමාධිපති ස්වාමින්වහන්සේ දැනුමැති දිවක් මට දී ඇත. ඉගෙන ගන්නා කෙනකු මෙන් සවන් දෙන පිණිස, මගේ සවන් අවදි කරමින්, උන්වහන්සේ උදයෙන් උදය මා අවදි කරන සේක.