ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මවිසින් ඔබේ මව පිට මං කරමින් දුන්, ඇගේ දික්කසාද සහතිකය කොහේ ද? නැතහොත්, මා ඔබ විකුණා දැමුවේ, මගේ ණය හිමියන්ගෙන් කවරකුට ද? ඇත්තෙන් ම, ඔබ විකුණනු ලැබුවේ, ඔබේ අයුතුකම් නිසා ය; ඔබේ මව ඉවත පලවා හරිනු ලැබුවේ, ඔබේ අපරාධ නිසා ය.
යෙසායා 50 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 50:1
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ