යෙසායා 49:4
යෙසායා 49:4 SCV
එහෙත් මා කීවේ, “නිකරුණේ මම වෙහෙසුණෙමි. මගේ ශක්තිය වැඩකට නැතිව නිෂ්ඵල ව වැය කළෙමි. එසේ වුව ද මගේ හිමිකම ස්වාමින්වහන්සේ සමඟ ය. මගේ ඉටු විපාකය මගේ දෙවියන්වහන්සේ සමඟ ය” කියා ය.