යෙසායා 48:21
යෙසායා 48:21 SCV
උන්වහන්සේ කාන්තාර මැදින් ඔවුනට මග පෙන්වද්දී ඔවුනට පිපාසය දැනුනේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයෙන් වතුර ගලා එන්නට සැලසූ සේක. උන්වහන්සේ පර්වතයේ පැළුමක් ඇති කළ සේක. එවිට වතුර ගලා හැලිණි.