“එම්බා යාකොබ්, මවිසින් කැඳවා ගත් ඉශ්‍රායෙල්, මට සවන් දෙන්න. මමයි උන්වහන්සේ; මමයි පළමු වැන්නා; මමයි අන්තිමයාත්. පොළොවේ අත්තිවාරම් ලූයේ, මගේ අතින් ය. අහස් කුස් විහිද වූයේ, මගේ දකුණු අතින් ය. මා ඒවා කැඳවූ කල, ඒවා එක් ව පෙනී සිටී.
යෙසායා 48 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 48:12-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ