යෙසායා 47:8
යෙසායා 47:8 SCV
“ ‘මා පමණෙකි; මා හැර අන් කිසිවකු නැත. කිසි දින වැන්දඹුවක නො වන්නෙමි. දරු වියොවින් දුකට පත් නො වෙමි’ යි තමාට ම කියා ගනිමින්, තමන් සුරක්ෂිත යැයි සිතමින්, පස්කම් සැපතට ගැලෙන්නිය, එබැවින් දැන් සවන් දෙන්න.