යෙසායා 43:9
යෙසායා 43:9 SCV
සියලු ජාතීහු එකට එක් රැස් වෙත්වා! ජනතාවෝ එක් රොක් වෙත්වා! කල් මත්තෙන් මේ ගැන කීවේත්, පූර්ව දේවල් අපට පෙන්වූයේත් ඔවුන් අතරින් කවුරු ද? “එය සත්‍ය යැ” යි කියනු හැකි වන පිණිස, තම නිවැරදි භාවය ඔප්පු කිරීමට ඔවුහු තම සාක්ෂිකරුවන් ගෙන එත්වා!

