යෙසායා 43:18-19
යෙසායා 43:18-19 SCV
“පසුගිය දේවල් මතක් නො කරන්න. ඉපැරණි දෑ ගැන සිත සිතා නො සිටින්න. මෙන්න! මම අලුත් දෙයක් කරමි. එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද? මම පාළුකරයේ මාවතක් ද මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි.