යෙසායා 42:1-2

යෙසායා 42:1-2 SCV

“මෙන්න! මවිසින් උසුලන මගේ සේවකයා, මගේ ජීවය ප්‍රමෝද කරවන මවිසින් තෝරාගත් තැනැත්තා; මම ඔහු පිට මගේ ආත්මයාණන් තබමි. ඔහු, ජාතීනට යුක්තිය ගෙනෙනු ඇත. ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත. වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත.