“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි. “කුමක් කෑ මොර දෙම් දැ?” යි මම ඇසීමි. “සියලු මාංසිකයින් තණපත් වැන්න. ඔවුන්ගේ මුළු අලංකාරය කෙත් වත්හි මල් වැන්න. තණපත් වියළෙයි; මල් පරවෙයි. මන්ද ස්වාමින්වහන්සේගේ හුස්ම ඒවා පිට වැදේ. සැබවින් ම ජනයා තෘණ ය. තණපත් වියළෙයි; මල් පරවෙයි. එහෙත් අපගේ දෙවියන්වහන්සේගේ වචනය, සදහට පවතියි.”
යෙසායා 40 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 40:6-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ