යෙසායා 40:28-31

යෙසායා 40:28-31 SCV

ඔබ දන්නේ නැති ද? ඔබ අසා නැති ද? ස්වාමින්වහන්සේ සදාතනික දෙවියන්වහන්සේ ය. පොළෝ සීමා දක්වා මැවුම්කරුවාණන් ය. උන්වහන්සේ වෙහෙසටවත්, මහන්සියටවත් පත් වන්නේ නැත. උන්වහන්සේගේ දැනගැන්ම සොයා දැනගත නො හැක. ක්ලාන්තවූවන්ට උන්වහන්සේ බලය දෙන සේක. ශක්තිය නැති අයට උන්වහන්සේ ශක්තිය වඩවන සේක. යෞවනයෝ පවා වෙහෙසට-මහන්සියට පත් වෙති. තරුණයෝ අඩපණ වී වැටෙති. එහෙත් ස්වාමින්වහන්සේ තුළ අපේක්ෂාවෙන් බලා සිටින්නෝ, තම ශක්තිය අලුත් කර ගන්නෝ ය. ඔවුහු රාජාලීන් මෙන් පියාසලා, ඉහළ නගින්නෝ ය. ඔවුහු දුවන නමුදු වෙහෙසට පත් නො වන්නෝ ය. ඔවුහු ඇවිදින නමුදු ක්ලාන්ත නො වන්නෝ ය.

යෙසායා 40:28-31 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 40:28-31 - ඔබ දන්නේ නැති ද?
ඔබ අසා නැති ද?
ස්වාමින්වහන්සේ සදාතනික දෙවියන්වහන්සේ ය.
පොළෝ සීමා දක්වා මැවුම්කරුවාණන් ය.
උන්වහන්සේ වෙහෙසටවත්, මහන්සියටවත් පත් වන්නේ නැත.
උන්වහන්සේගේ දැනගැන්ම සොයා දැනගත නො හැක.
ක්ලාන්තවූවන්ට උන්වහන්සේ බලය දෙන සේක.
ශක්තිය නැති අයට උන්වහන්සේ ශක්තිය වඩවන සේක.
යෞවනයෝ පවා වෙහෙසට-මහන්සියට පත් වෙති.
තරුණයෝ අඩපණ වී වැටෙති.
එහෙත් ස්වාමින්වහන්සේ තුළ අපේක්ෂාවෙන් බලා සිටින්නෝ,
තම ශක්තිය අලුත් කර ගන්නෝ ය.
ඔවුහු රාජාලීන් මෙන් පියාසලා, ඉහළ නගින්නෝ ය.
ඔවුහු දුවන නමුදු වෙහෙසට පත් නො වන්නෝ ය.
ඔවුහු ඇවිදින නමුදු ක්ලාන්ත නො වන්නෝ ය.යෙසායා 40:28-31 - ඔබ දන්නේ නැති ද?

ඔවුහු ඇවිදින නමුදු ක්ලාන්ත නො වන්නෝ ය.