යෙසායා 40:26
යෙසායා 40:26 SCV
ඔබගේ ඇස් ඔසවා, අහස් කුස දෙස බලන්න. මේ සියල්ල මැවුවේ කවුරු ද? තරු මඬුල්ලෙහි එකින් එක පිටතට ගෙනැවිත්, ඒ එකින් එකට නම් කියා හඬ ගසන තැනැත්තාණන් ය. උන්වහන්සේගේ මහත් බලය හා ප්‍රබල ශක්තිය නිසා, ඒ එකකුදු නැති වන්නේ නැත.