ඔබ දන්නේ නැති ද? ඔබ අසා නැති ද? පටන් ගැන්මේ සිට ඒ වග ඔබට දන්වා නැති ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ වටහා ගෙන නැද්ද? ඒ පෘථිවි චක්‍රයට ඉහළින්, හිඳ සිටින තැනැත්තාණන් ය. එහි වාසය කරන්නන් පළඟැටියන් වැන්න. අහස් කුස උඩු වියනක් සේ දිග හරින, වාසය පිණිස ඒවා කූඩාරමක් සේ විහිදුවන තැනැත්තාණන් ය. උන්වහන්සේ අධිපතීන් බිංදුවට බස්සවන සේක. පොළොවේ පාලකයින් හිස් බවට පමුණු වන සේක.
යෙසායා 40 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 40:21-23
3 Days
Dr. Temi Michael-O shares prayers, declarations, and words of hope for parents as children begin a school year.
Dwelling in the presence of God is marked by waiting, being unhurried, and humility - and yet, all of those things can be so incredibly difficult. Inspired by the song "Doorkeeper" from CXMMXNS + Kory Miller, join us for a 3-day journey through God's word.
5 Days
These devotionals are a wake-up call to rediscover the millions of mysteries and miracles that are hiding in plain sight. We can live life to its full potential when we recognize it for what it is—a God-lavished miracle from start to finish.
Too often, the only question we ask during election season is, "How should I vote?" It's also important to ask the question "What does the Bible say about how I should navigate political conversations and decisions?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ