මුහුදේ ජලය තම අත්ලෙන් මැන්නේ කවුරු ද? අහසේ දිග පළල තම වියතින් ලකුණු කළේ කවුරු ද? පොළොවේ දූවිලි, හුණ්ඩුවක දමා ගත්තේ කවුරු ද? තරාදියකින් කඳු ද තුලාවකින් හෙල් ද කිරා බැලුවේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මග පෙන්වූයේ කවරෙක් ද? උන්වහන්සේගේ උපදේශකයා සේ උන්වහන්සේට උපදෙස් දුන්නේ කවරෙක් ද? අවබෝධය ලැබීමට උන්වහන්සේ උපදෙස් ගත්තේ කවරකුගෙන් ද? උන්වහන්සේට යුක්තියේ මාවත් ඉගැන්වූයේ කවුරු ද? උන්වහන්සේට දැනගැන්ම ඉගැන්වූයේ කවරෙක් ද? නොහොත් තේරුම්ගැන්මේ මාර්ගය උන්වහන්සේට පෙන්වා දුන්නේ කවුරු ද? සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න. ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි. මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි. පූජාසනය ඇවිළීමට, ලෙබනොන් වනයේ ගස් මදි ය. දවන යාග පූජාවකට, එහි මෘගයින් ද ප්‍රමාණවත් නැත. උන්වහන්සේ ඉදිරියෙහි සියලු ජාතීන් ශූන්‍යතාව වැන්න. ඔවුන් ගණන් ගනු ලැබ ඇත්තේ, කිසිදු වටිනාකමක් නැතියවුන් සේ බිංදුවටත් අඩු ලංසුවෙනි.
යෙසායා 40 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 40:12-17
3 Days
Dwelling in the presence of God is marked by waiting, being unhurried, and humility - and yet, all of those things can be so incredibly difficult. Inspired by the song "Doorkeeper" from CXMMXNS + Kory Miller, join us for a 3-day journey through God's word.
4 Days
Prayer and fasting is a time for us to express our dependence on God and realign our hearts to His will. One of the ways we can do this is by being reminded that while God indeed answers prayers, it is His very nature - His attributes and character - that offer us the deepest source of hope and comfort. Let us know God by praying through His attributes.
5 Days
This devotion and the song, Strength To Soar, provide the opportunity to find hope and encouragement in the strength that only God can give while we wait on Him.
These devotionals are a wake-up call to rediscover the millions of mysteries and miracles that are hiding in plain sight. We can live life to its full potential when we recognize it for what it is—a God-lavished miracle from start to finish.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ