යෙසායා 34:4
යෙසායා 34:4 SCV
අහස් සේනා සියල්ල, දිරාපත් වේ. ඇකුළුම් පොතක් සේ අහස් අකුළනු ලැබේ. මිදි වැලක වියළුණු කොළ හැලෙන පරිද්දෙන්, අත්තික්කා ගසක වියළි කොළ වැටෙන පරිද්දෙන් ග්‍රහ-තරු මඩුළු වැටී යනු ඇත.