දමිටු ලෙස දිවි ගෙවන, කෙළින් කතා කරන, පීඩිතයින්ගේ අයුතු වාසි පිළිකුල් කරන, අල්ලස් ගැනීමෙන් තම අත වළක්වාගන්න, මිනීමරු කුමන්ත්රණවලට තම කන් වසා ගන්න, නපුර දෙසට තම ඇස් යොමු නො කරන, යමෙක් වේ ද, උසස් තැන්හි වාසය කරනු ඇත්තේ ඔහු ය. ඔහුගේ ආරක්ෂා ස්ථානය වනු ඇත්තේ පර්වත බළකොටු ය. ඔහුගේ ආහාර ඔහුට සපයනු ලැබේ. ඔහුට ජලය හිඟ වන්නේ නැත.
යෙසායා 33 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 33:15-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ