යෙසායා 30:19

යෙසායා 30:19 SCV

එම්බා යෙරුසලම් වැසි සියොනෙහි ජනයිනි, නුඹලා තවත් වැලපෙන්නේ නැත. නුඹලා උපකාර ඉල්ලා මොර ගසන කල, උන්වහන්සේ කොතරම් දයාබරිත ද! උන්වහන්සේට ඇසුණු විගස, උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත.