යෙසායා 30:18
යෙසායා 30:18 SCV
එසේ ද වුව, ඔබට දයාන්විත වීමට ස්වාමින්වහන්සේ බලා සිටින සේක්, ඔබට අනුකම්පා දක්වන්නට උන්වහන්සේ නැගී සිටින සේක. මන්ද ස්වාමින්වහන්සේ, යුක්තියේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ගැන බලා හිඳින සියල්ලෝ භාග්‍යවත්හු ය.