ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුතැවිලි වීමෙන් හා විවේකී ව සිටීමෙන් ඔබ ගලවනු ලැබේ; සන්සුන් ව හා විශ්වාසී ව සිටීම, ඔබගේ ශක්තියයි. එහෙත් ඔබ කැමති වූයේ නැත. ඔබ කියා ඇත්තේ, ‘නැත, අපි අසු පිට පලායන්නෙමු’ කියා ය. එබැවින් ඔබ පලායන්නෝ ම ය! ‘අපි ජව වේගවත් අශ්වයින් පිට යන්නෙමු’ යි ඔබ කීහ. එබැවින්, ඔබ ලුහුබැඳ එන්නෝ ජව වේගවත් වන්නෝ ම ය!
යෙසායා 30 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 30:15-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ