යෙසායා 28:11-12

යෙසායා 28:11-12 SCV

එසේ හෙයින් තේරුම් ගත නො හැකි තොල් අතරින්, අමුතු භාෂාවකින් කතා කරන ජනතාවක් මගින් දෙවියන්වහන්සේ මේ ජනයාට කතා කරනු ඇත. උන්වහන්සේ මේ අයට කීවේ, “විවේකය මෙයයි. වෙහෙස වූවෝ විවේක ගනිත්වා!” එහෙත් ඔවුන් එය ඇසුවේ නැත.