යෙසායා 12:3-4

යෙසායා 12:3-4 SCV

ප්‍රීතියෙන් යුතු ව ගැලවීමේ ළිංවලින් ඔබ, දිය ඇද ගනු ඇත. ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න. උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා, උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.

යෙසායා 12:3-4 බයිබල් පදය සහිත රූපය

යෙසායා 12:3-4 - ප්‍රීතියෙන් යුතු ව ගැලවීමේ ළිංවලින් ඔබ,
දිය ඇද ගනු ඇත.
ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත:
“ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න.
උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා,
උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.