යෙසායා 12:1-4

යෙසායා 12:1-4 SCV

ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “මම ඔබට ප්‍රශංසා කරමි, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා ගැන කෝප ව සිටි නමුත්, ඔබගේ කෝපය දැන් පහව ගොස් ඇත. ඔබ මා සැනසූ සේක. බලන්න! දෙවියන්වහන්සේ මගේ ගැලවීම ය. මම විශ්වාසය තබමි; භය නො වන්නෙමි. මන්ද ස්වාමින් වන ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි. මගේ ගීතයයි. තවද උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.” ප්‍රීතියෙන් යුතු ව ගැලවීමේ ළිංවලින් ඔබ, දිය ඇද ගනු ඇත. ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න. උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා, උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.

යෙසායා 12:1-4 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 12:1-4 - ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත:
“මම ඔබට ප්‍රශංසා කරමි, අහෝ ස්වාමින්වහන්ස,
ඔබ මා ගැන කෝප ව සිටි නමුත්,
ඔබගේ කෝපය දැන් පහව ගොස් ඇත.
ඔබ මා සැනසූ සේක.
බලන්න! දෙවියන්වහන්සේ මගේ ගැලවීම ය.
මම විශ්වාසය තබමි; භය නො වන්නෙමි.
මන්ද ස්වාමින් වන ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි. මගේ ගීතයයි.
තවද උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.”
ප්‍රීතියෙන් යුතු ව ගැලවීමේ ළිංවලින් ඔබ,
දිය ඇද ගනු ඇත.
ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත:
“ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න.
උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා,
උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.යෙසායා 12:1-4 - ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත:

උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.