යෙසායා 1:7

යෙසායා 1:7 SCV

ඔබේ රට පාළු වී ඇත. ඔබේ නගර ගින්නෙන් දවනු ලැබ ඇත. ඔබේ දේශය ඔබේ ඇස් ඉදිරිපිටදී ම විදෙස්සන් අතින් වැනසේ. විදෙස්සන් විසින් බිඳ හෙළන ලද සේ එය වැනසී ඇත.