යෙසායා 1:6
යෙසායා 1:6 SCV
ඔබේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා කිසි තැනක සනීපයක් නැත. ඇත්තේ තුවාල ද කැළැල් ද අමු වණ ද පමණි. ඒවා පිරිසිදු කොට නැත. වෙළා නැත. තෙල් ගල්වා, සනහා නැත.