යෙසායා 1:23

යෙසායා 1:23 SCV

ඔබේ පාලකයෝ කැරලිකරුවෝ ය; සොරුන්ගේ හවුල්කරුවෝ ය. ඔවුන් සියල්ලෝ අල්ලසට ආලය කරති. වාසි පසු පස හඹා යති. පියා නැති අනාථ දරුවන්ට, ඔවුන් යුක්තිය ඉටු කරන්නේ නැත. වැන්දඹුවන්ගේ කන්නලව්, ඔවුන්ගේ සැලකිල්ලට යොමු නො වේ.