යෙසායා 1:21
යෙසායා 1:21 SCV
විශ්වාසවන්ත පුරවරය වෙසඟනක් වූයේ කෙලෙස ද! වරක් යුක්තියෙන් පිරී සිටි ඇය තුළ දමිටුකම ලැගුම් ගෙන සිටි නමුදු, දැන් සිටින්නේ මිනී මරුවෝ ය.