යෙසායා 1:19-20

යෙසායා 1:19-20 SCV

ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්, කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.