යෙසායා 1:18-20

යෙසායා 1:18-20 SCV

“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත. ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්, කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.

යෙසායා 1:18-20 බයිබල් පදය සහිත රූපය

යෙසායා 1:18-20 - “දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද,
ඒවා හිම මෙන් සුදු වනු ඇත.
ඒවා රතට රතේ තිබුණ ද,
සුදු ලෝම මෙන් වනු ඇත.
ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්,
දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.
එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්,
කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.”
මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.