යෙසායා 1:16-20

යෙසායා 1:16-20 SCV

ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න. මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න. වැරදි කිරීම නවතන්න. හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න. පීඩා කරන්නන් නිවැරදි කරන්න. පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න. වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. “දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත. ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්, කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.

යෙසායා 1:16-20 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 1:16-20 - ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න.
මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න.
වැරදි කිරීම නවතන්න.
හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න.
පීඩා කරන්නන් නිවැරදි කරන්න.
පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න.
වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න.

“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද,
ඒවා හිම මෙන් සුදු වනු ඇත.
ඒවා රතට රතේ තිබුණ ද,
සුදු ලෝම මෙන් වනු ඇත.
ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්,
දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.
එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්,
කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.”
මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.යෙසායා 1:16-20 - ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න.
මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න.
වැරදි කිරීම නවතන්න.
හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න.
පීඩා කරන්නන් නිවැරදි කරන්න.
පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න.
වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න.

“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද,
ඒවා හිම මෙන් සුදු වනු ඇත.
ඒවා රතට රතේ තිබුණ ද,
සුදු ලෝම මෙන් වනු ඇත.
ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්,
දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.
එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්,
කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.”
මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.