හොෂෙයා 4:6

හොෂෙයා 4:6 SCV

දැනගැන්ම නැතිකමින්, මගේ ජනයා විනාශ වී යති. “මන්ද නුඹ දැනගැන්ම ප්‍රතික්ෂේප කළ බැවින්, මමත්, මගේ පූජකත්වයෙන් නුඹ ප්‍රතික්ෂේප කරමි. නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹ නො සලකා හැරිය බැවින්, මමත්, නුඹේ දරු පරපුර නො සලකා හරිමි.