හොෂෙයා 14:3
හොෂෙයා 14:3 SCV
අසිරියාව අප ගලවන්නේ නැත. අශ්වයින් පිට අප නැගී යන්නේ නැත. අපේ ම අත්වලින් තැනුණු පිළිම රූපවලට ‘අපේ දෙවියන්වහන්සේ යැ’ යි තවදුරටත් අප කියන්නේ නැත. ඔබ තුළ අනාථයින්ට අනුකම්පාව ඇත.”