යූදාට එරෙහිව ගෙනෙන්නට ස්වාමින්වහන්සේට පැමිණිල්ලක් ඇත. උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ ම මාර්ගවලට අනුව, දඬුවම් කරන සේක. ඔහුගේ ම ක්‍රියා කලාපයට අනුව, ඔහුට පල විපාක දෙන සේක. මවු කුස තුළ සිටියදී ඔහු, තම සහෝදරයාගේ විලුඹ අල්ලා ගත්තේ ය. වැඩුණු මිනිසකු වූ කල ඔහු, දෙවියන්වහන්සේ සමඟ පොර බැදී ය. ඔහු දේව දූතයා සමඟ පොර බදා, ජය ගත්තේ ය. ඔහු හඬා වැටී, එතුමන්ගේ උපකාරය යැද්දේ ය. ඔහු බෙතෙල්හි දී එතුමන් මුණ ගැසී, එහිදී එතුමන් සමඟ කතා කළේ ය.
හොෂෙයා 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හොෂෙයා 12:2-4
12 Days
Hosea speaks into a time of political unrest and misplaced worship. Israel enjoyed wealth and influence, yet turned from the Lord to Baal, a false god promising prosperity and fertility. God called Hosea to marry Gomer so His people could see His heart: a faithful God pursuing an unfaithful people. As you read through Hosea, this book study will help you see the depth of God’s love, the seriousness of sin, and the hope that comes through repentance and restoration.
13 Days
God used Hosea to powerfully communicate His anguish towards the nation of Israel due to their continued idol worship. Hosea’s life and ministry show both the heart-breaking cost of idolatry as well as the lengths to which God will go to redeem His sinful people back to Him. This book reminds us that despite our sinful idolatry, God is always faithful.
14 Days
This prophet Hosea ministered during one of the most difficult times in Israel's history. The midst of the struggles, God called Hosea to speak wisdom to his people. So, what did Hosea tell them? And what can we learn from his wisdom today?
21 Days
God calls us to live a life of good character. But what does that actually look like? Through this plan’s devotional content and brief Scripture readings, you’ll encounter men and women of Godly character, and you’ll discover the relationship between character and stewardship.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ