හොෂෙයා 1:1
හොෂෙයා 1:1 SCV
යූදාහි රජවරුන් වූ උස්සියාගේ ද යෝතාම්ගේ ද ආහාස්ගේ හා හෙසකියාගේ ද පාලන දවස්හි දී, යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල් රජුගේ දවස්හි දී බෙයේරිගේ පුත් හොෂෙයා වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනයයි මේ.