හෙබ්‍රෙව් 7:27

හෙබ්‍රෙව් 7:27 SCV

ඒ උදෙසා එක ම වරක් උන්වහන්සේ තමන් ම පූජා වූ බැවින්, සෙසු උත්තම පූජකයින් මෙන්, පළමු ව තමන්ගේ පාප උදෙසාත්, ඉන්පසු ජනතාවගේ පාප උදෙසාත් දිනපතා යාග පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් උන්වහන්සේට නැත.