හෙබ්‍රෙව් 7:2

හෙබ්‍රෙව් 7:2 SCV

ආබ්‍රහම්, තමන් වෙත වූ හැම දෙයින් ම දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. පළමු ව ඔහුගේ නමේ අරුත ලෙස, ඔහු ධර්මිෂ්ඨත්වයේ රජ්ජුරුවෝ ය; ඊළඟට, සාලෙම්හි ද රජ්ජුරුවෝ ය; සාලෙම්හි රජ යන්නෙහි අරුත සාමයේ රජ්ජුරුවෝ ය.