හෙබ්‍රෙව් 4:14

හෙබ්‍රෙව් 4:14 SCV

එබැවින්, අහස් මණ්ඩල පසු කර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.