හෙබ්‍රෙව් 2:17-18

හෙබ්‍රෙව් 2:17-18 SCV

මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා පාප වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින් ම සමාන වන්නට උන්වහන්සේට යුතු ව තිබිණි. මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේ ම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටිනවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.