හෙබ්‍රෙව් 13:1-3
හෙබ්‍රෙව් 13:1-3 SCV
සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න. ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. ආගන්තුක සත්කාර කිරීමෙන් ඇතමුන් නො දැන ම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත. ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගත ව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විඳින්නන් ද සිහිපත් කරන්න.

