හෙබ්‍රෙව් 12:2
හෙබ්‍රෙව් 12:2 SCV
අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ම ඇස් යොමා ගෙන, වීර්යයෙන් ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙල ව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.








