හෙබ්‍රෙව් 10:4-6

හෙබ්‍රෙව් 10:4-6 SCV

මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත් ම කළ නො හැක්කකි. එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක; දවන පූජා හා පාප පූජා, ඔබට ප්‍රසන්න වූයේ නැත.