හෙබ්‍රෙව් 10:10-11

හෙබ්‍රෙව් 10:10-11 SCV

එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු. අනෙක් හැම පූජකයෙක් ම, පාප දුරු කළ නො හැකි එක ම විදියේ යාග පූජා යළි යළිත් ඔප්පු කරමින්, තම මෙහෙවරට දිනපතා සිටගනියි.