ව්‍යවස්ථාව, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එක ම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත් ම නුපුළුවන. කළ හැකි වී නම්, එම පූජා ඔප්පු කිරීම නවතා දැමිය යුතු ව තිබුණා නො වේ ද? මන්ද නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබුවා නම්, පාප ගැන හැඟීමක් තවත් නැත. එහෙත් එම යාග පූජාවලින් කරනුයේ අවුරුදු පතා පාප සිහි කරවීමකි. මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත් ම කළ නො හැක්කකි.
හෙබ්‍රෙව් 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හෙබ්‍රෙව් 10:1-4
4 Days
This plan will explore what the letter of Hebrews can teach us in four different areas. 1) WHO GOD IS: God’s character and nature 2) WHO WE ARE: the identity of humanity and/or followers of Jesus 3) WHAT WE BELIEVE: core Christian doctrines 4) HOW WE LIVE: putting faith into action
5 Days
Are you finding your life journey to be difficult? Are you feeling as though you are in a dark tunnel and there seems to be no way out? Are you feeling as though you are losing hope and are close to giving up? If you are in a difficult season right now, especially if you are battling cancer, this 40-day reading plan will help you to walk victoriously with God.
It is crucial that every believer truly understands what the gospel entails because this knowledge is key to living a true Christian life. I ask you then, what is the gospel? If you are not sure or cannot answer this question simply and comprehensively, this plan is for you. Join this 5-day plan to learn about the gospel and all it has to offer you.
6 Days
"The Supremacy of Jesus Christ" message series reminds us of who Jesus truly is and helps us to deepen our understanding of Jesus and strengthen our faith together! Get ready to be inspired and equipped to live out the gospel in your daily life!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ