හග්ගයි 1:1

හග්ගයි 1:1 SCV

දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ, හය වන මස, එම මස පළමු දින, ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින්, ෂෙයල්තියෙල්ගේ පුත්, යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙත හා යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවා වෙත පැමිණියේ ය.