හබක්කුක් 2:3

හබක්කුක් 2:3 SCV

මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී. එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි. එය නිෂ්ඵල නො වෙයි. ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න. නිසැකයෙන් ම එය පැමිණේ. එය පමා නො වේ.